Tag: Mindful Eating


  • Mindful Eating හෙවත් කුසගින්න සහ හැඟීම් වෙන්කර හඳුනාගැනීමේ කලාව

    තරහ ගියපු වෙලාවට, පාලුවක් දැනුනම හෝ පීඩනය වැඩි වුණාම ඔබත් නොදැනුවත්වම වැඩිපුර කනවාද? සිරුරට සැබවින්ම අවශ්‍ය පෝෂණය ලබා දෙමින්, කෑම රසවිඳීමේ මනෝවිද්‍යාත්මක රහස මෙන්න. අපි හැමෝම දවසකට තුන් හතර වතාවක් කෑම කනවා. නමුත් අවසාන වතාවට ඔබ ඉතාමත් සන්සුන්ව, ටීවී එකක් හෝ ෆෝන් එකක් බලන්නේ නැතුව, වෙනත් සිතුවිලිවල අතරමං වෙන්නේ නැතුව, කෑම පිඟාන දෙසම බලාගෙන, එහි…