ඔවුන් ඔබට ආදරය කරනවාත් නොවේ, අත්හරිනවාත් නොවේ. සබඳතාවල දුරස්ථ පාලකය අතට ගෙන, ඔබට බලාපොරොත්තු නමැති “පාන් කුඩු” පමණක් දමා මඟහරින මිනිසුන් හඳුනාගන්නේ කෙසේද? අතීතයේ සබඳතාවක් නැති කරගන්න ඕන වුණාම මිනිස්සු ඒක මූණටම කිව්වා. නැත්නම් ලියුමකින් කිව්වා. පස්සේ කාලෙක මැසේජ් එකක් නොදා, කෝල් මඟහැරලා එකපාරටම අතුරුදන් වන “Ghosting” ක්‍රමය ආවා. හැබැයි මේ හැමදේටම වඩා සියුම් සහ…