Tag: Kintsugi


  • Kintsugi හෙවත් බිඳුණු තැන් රන්වන් වටිනාකමකින් ඔපමට්ටම් කිරීමේ කලාව

    ජීවිතයේ ලැබූ පරාජයන්, සිත් රිදවීම් සහ අතීත වැරදීම් නිසා ඔබ තවමත් ලැජ්ජාවෙන් හෝ දුකෙන් පසුවෙනවාද? බිඳුණු පිඟන් මැටි බඳුන් රනින් පාස්සන ජපන් “කින්සුගි” කලාවෙන් ජීවිතයට දෙන අමිල පාඩම මෙන්න. අපේ සමාජය හැමතිස්සෙම අගය කරන්නේ පරිපූර්ණත්වය (Perfectionism) විතරයි. හැමදේම ලස්සනට, කිසිම වැරදීමක් නැතුව තිබෙනවා දකින්නයි හැමෝම කැමති. මේ නිසාම, අපේ ජීවිතයේ යම් බිඳීමක් සිදු වුණාම—එක්කෝ ව්‍යාපාරයක්…