Tag: Capsule Wardrobe


  • Capsule Wardrobe හෙවත් සරල ඇඳුම් ආයිත්තම් කට්ටලයකින් මානසික නිදහස දිනාගන්නා කලාව

    “අද අඳින්නේ මොකක්ද?” කියා සිතා ඔබත් උදෑසන කාලය සහ ශක්තිය අපතේ හරිනවාද? ඇඳුම් අල්මාරිය පිරී තිබුණත් අඳින්න දෙයක් නැති අයට, “මිනිමලිස්ට්” (Minimalist) මූල්‍ය සහ මානසික රහස මෙන්න. ඔබේ ඇඳුම් අල්මාරිය (Wardrobe) දෙස මොහොතක් බලන්න. එය ඇඳුම්වලින් පිරිලා ඉතිරිලා යනවා ඇති. විවිධ උත්සවවලට ගත් ඇඳුම්, Offers තියෙනවා කියා Online ඔඩර් කළ ඇඳුම්, සහ එකම එක වතාවක්…